බැංකු සහ මූල්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයෙකුවීමේ ගමන්මගේ පළමු පියවර මෙයයි. උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයන් 3 ක් සඳහා සාමාන්‍ය සාමාර්ථ (3s) ලබාගැනීම මූලික සුදුසුකමයි.
මෙම විභාගය සඳහා IHL වෙතින් ක්‍රම දෙකකට අධ්‍යාපනය ලැබිය හැකිය.
1. Online තාක්ෂණය ඔස්සේ සම්බන්ධවීම.
2. භෞතික දේශන සඳහා සෙනසුරාදා හෝ ඉරිදා එක් 'දිනක්දී ඔබේ නගරයේදී.
බැංකු සහ මූල්‍ය ක්ෂේත්රයේ රැකියා අපේක්ෂිත, රැකියාවල නිරත හෝ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන්ට මෙය යෝග්‍ය වේ. එක් එක් විෂය සඳහා දැනට ක්ෂ්ත්රයේ සිටින වඩාත්ම පලපුරුදු දේශකවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා දේ. විෂය නිර්දේශය 100% ක් ආවරණය කර, එක් එක් මාතෘකාවට අදාළව සැබැ විභාග මට්ටමේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයිමට සියඵ සිසුන් පුහුණු කෙරේ.
IHL ප්‍රධාන කාර්යාලය, අංක 654, ගාලු පර, කොළඹ 03.
කොළඹ 03,අවිස්සාවේල්ල, ගම්පහ, කිරිබත්ගොඩ, මීගමුව, කුරුණෑගල, මහනුවර, අනුරාධපුරය, කෑගල්ල සහ රත්නපුර.
සියඵම විශුයන්ට Online තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. හැකිය.
Physcial & online
Say Hi 👋 To IHL