AAT ගමන් මගේ අවසන් අදියර මෙයයි. AAT අදියර 2 සමත්වීම මූලික සුදුසුකමයි. මෙම අදියර සහ අදාළ පුහුණුව සාර්ථකව අවසන් කරන සිසුන්ට AAT ආයතනයේ සාමාපික්‍යවචය (MAAT) හිමි වේ. AAT සාමාජිකයින්ට අනෙකුත් සෑම වෘත්තීය ගණකාධිකරණ ආයතනයකින්ම නිදහස්වීම් ලබා ගෙන ඉදිරි අධ්‍යාපන කටයුතුවල නියැලිය හැකිය. මෙම විභාගය සඳහා IHL වෙතින් ක්‍රම දෙකකට අධ්‍යාපනය ලැබිය හැකිය.
1. Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවීම.
2. භෞතික දේශන සඳහා සෙනසුරාදා සහ ඉරිදා එක් 'දිනකදී ඔබේ නගරයේදී.
රැකියා අපේක්‍ෂිත, රැකියාවල නිරත හෝ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන්ට මෙය යෝග්‍ය වේ. එක් එක් විෂය සඳහා දැනට ක්‍ෂේත්‍රයේ සිටින වඩාත්ම පලපුරුදු දේශකවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා දේ. විෂය නිර්දේශය 100% ක් ආවරණය කර, එක් එක් මාතෘකාවට අදාළව සැබැ විභාග මට්ටමේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයිමට සියඵ සිසුන් පුහුණු කෙරේ.
සියඵම විශුයන්ට Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ විය. හැකිය.
Physcial & online
Say Hi 👋 To IHL