IHL Updates
Join us at IHL in the first week of September 2024 for an exciting journey! . Reserve your spot now! WhatsApp: Click Here

CA ව්‍යාපාරික අදියර II, සිංහල මාධ්‍යය

පාඨමාලා විස්තරය

ව්‍යාපාරික අදියර 2 යනු, ඔබ වරලත්‌ ගණකාධිකාරි වෘත්තිය වෙත පිවිසීමේ ගමන්මගේ දෙවන පියවරයි. CA ව්‍යාපාරික අදියර 1 හෝ AAT අදියර 3 සමත්වීම මූලික සුදුසුකමයි. මෙම අදියර අවසන්‌ කරන සිසුන්ට Certified Business Accountant(CBA) සහතිකය සඳහා අයදුම්‌ කළ හැකිය. මෙම විභාගය සඳහා IHL වෙතින්‌ ක්‍රම දෙකකට අධ්‍යාපනය ලැබිය හැකිය.

1. Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවීම.

2. භෞතික දේශන සෙනසුරාදා සහ ඉරිදා, IHL ප්‍රධාන කාර්යාලය, කොළඹ 03 හීදි.

එක්‌ එක්‌ විෂය සඳහා දැනට ක්‍ෂේත්‍රයේ සිටින වඩාත්ම පලපුරුදු දේශකවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා දේ. විෂය නිර්දේශය 100% ක්‌ ආවරණය කර, එක්‌ එක්‌ මාතෘකාවට අදාළව සැබැ විභාග මට්ටමේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයිමට සියඵ සිසුන්‌ පුහුණු කෙරේ.

භෞතික පාඨමාලා

ශිෂ්‍ය ලියාපදිංචි මධ්‍යස්ථාන

පාඨමාලා විකල්ප

  1. සියඵම විශුයන්‌ සඳහා ගුණාත්මක නිබන්දන කට්ටලයක.
  2. ඕනෑම චේලාවක, ඕනෑම තැනක දී, ඕනෑම වාර ගණනක්‌ නැරඹිය හැකි පටිගත කළ වීඩියෝ දේශන.
  3. මෙම වීඩියෝ දේශන නැරඹීම සඳහා Data සම්පූර්ණයෙන්ම නොමිලේ;
  4. දේශකවරුන්‌ වෙත ගැටළු ඉදිරිපත්‌ කිරිමට තාක්‍ෂණ්ක සහය.
  5. සතියේ දින 07 ම පැය 24 පුරා (24/7) ඩය ලොග්‌ ආයතනය වෙතින්‌ තාක්‍ෂණික සහය.
  6. සැබැ විභාග මට්ටමේ පුහුණුව සඳහා තාක්‍ෂණික සහය.
  7. ඊළඟ විභාග අදියරයන්‌ සියල්ල සඳහා දේශන.

ගෙවීම් විකල්පය

Standard

රු 5,400

රු 7,200

සාමාන්‍ය මාසික ගෘස්තුව
  • ඇතුලත්වීමේ ගාස්තුව - Rs. 1,000/=
  • A/L ,Audit Firms,Campus සිසුන්ට මාසිකව - Rs. 5,400/=
Pay Now
X

Say Hi 👋 To IHL