ව්‍යාපාරික අදියර 2 යනු, ඔබ වරලත් ගණකාධිකාරි වෘත්තිය වෙත පිවිසීමේ ගමන්මගේ දෙවන පියවරයි. CA ව්‍යාපාරික අදියර 1 හෝ AAT අදියර 3 සමත්වීම මූලික සුදුසුකමයි. මෙම අදියර අවසන් කරන සිසුන්ට Certified Business Accountant(CBA) සහතිකය සඳහා අයදුම් කළ හැකිය. මෙම විභාගය සඳහා IHL වෙතින් ක්‍රම දෙකකට අධ්‍යාපනය ලැබිය හැකිය.
1. Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවීම.
2. භෞතික දේශන සෙනසුරාදා සහ ඉරිදා, IHL ප්‍රධාන කාර්යාලය, කොළඹ 03 හීදි.
එක් එක් විෂය සඳහා දැනට ක්‍ෂේත්‍රයේ සිටින වඩාත්ම පලපුරුදු දේශකවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා දේ. විෂය නිර්දේශය 100% ක් ආවරණය කර, එක් එක් මාතෘකාවට අදාළව සැබැ විභාග මට්ටමේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයිමට සියඵ සිසුන් පුහුණු කෙරේ.
IHL ප්‍රධාන කාර්යාලය, අංක 654, ගාලු පර, කොළඹ 03.
අවිස්සාවේල්ල, ගම්පහ, කිරිබත්ගොඩ, මීගමුව, කුරුණෑගල, මහනුවර, අනුරාධපුරය, කෑගල්ල සහ රත්නපුර.
සියඵම විශුයන්ට Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ විය. හැකිය.
Physcial & online
Say Hi 👋 To IHL