කළමනාකරණ ගණකාධිකාරිවරයෙකුවීමේ ගමන්මගේ පළමු පියවර මෙයයි. උසස් පෙළ ඕනෑම විෂය
ධාරාවකින් විෂයයන් 3 ක් (3s) සමත්වීම මූලික සුදුසුකමයි. මෙම විභාගය සඳහා IHL වෙතින් ක්‍රම දෙකකට
අධ්‍යාපනය ලැබිය හැකිය.
1. Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවීම.
2. භෞතික දේශන සඳහා සෙනසුරාදා හෝ ඉරිදා එක් 'දිනක්දී ඔබේ නගරයේදී.
රැකියා අපේක්‍ෂිත, රැකියාවල නිරත හෝ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන්ට මෙය යෝග්‍ය වේ.
එක් එක් විෂය සඳහා දැනට ක්‍ෂේත්‍රයේ සිටින වඩාත්ම පලපුරුදු දේශකවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා
දේ. විෂය නිර්දේශය 100% ක් ආවරණය කර, එක් එක් මාතෘකාවට අදාළව සැබැ විභාග මට්ටමේ ප්‍රශ්න
සඳහා පිළිතුරු සැපයිමට සියඵ සිසුන් පුහුණු කෙරේ.
OPTION 1
Fully Online
සියඵම විශුයන්ට Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ විය. හැකිය.
- CL11 - පරිවැය සහ
කළ මැතාකර ණය
ගණකාධිකරණ කාංග
- CL11 - පරිවැය සහ
කළ මැතාකර ණය
ගණකාධිකරණ කාංගය
- CL13 - ව්‍යාපාර මූලිකාංග
- CL14 - ව්‍යාපාර සඳහා ප්‍රමාණාත්මක ක්‍රම
- CL15 - ව්‍යාපාරික ඉංග්‍රීසි
OPTION 2
Hybrid classes
Physcial & online
- CL11 - පරිවැය සහ
කළ මැතාකර ණය
ගණකාධිකරණ කාංග(භෞතිකව ඉරිදා දින)
- CL11 - පරිවැය සහ කළ මැතාකර ණය ගණකාධිකරණ කාංගය (භෞතිකව ඉරිදා දින)
- CL13 - ව්‍යාපාර මූලිකාංග(Online සෙනසුරාදා)
- CL14 - ව්‍යාපාර සඳහා ප්‍රමාණාත්මක ක්‍රම
- CL15 - ව්‍යාපාරික ඉංග්‍රීසි
- සියඵම විශුයන් සඳහා ගුණාත්මක නිබන්දන කට්ටලයක.
- ඕනෑම චේලාවක, ඕනෑම තැනක දී, ඕනෑම වාර ගණනක් නැරඹිය හැකි පටිගත කළ වීඩියෝ දේශන.
- මෙම වීඩියෝ දේශන නැරඹීම සඳහා Data සම්පූර්ණයෙන්ම නොමිලේ;
- දේශකවරුන් වෙත ගැටළු ඉදිරිපත් කිරිමට තාක්‍ෂණ්ක සහය.
- සතියේ දින 07 ම පැය 24 පුරා (24/7) ඩය ලොග් ආයතනය වෙතින් තාක්‍ෂණික සහය.
- සැබැ විභාග මට්ටමේ පුහුණුව සඳහා තාක්‍ෂණික සහය.
- ඊළඟ විභාග අදියරයන් සියල්ල සඳහා දේශන.