ගිණුම්කරණ ශිල්පීය වෘත්තිකයෙකුවීමේ ගමන්මගේ දෙවන අදියර මෙයයි. AAT අදියර 1 හෝ A/L වාණිජ
අංශයෙන් සමත්වීම මූලික සුදුසුකමයි. මෙම විභාගය සඳහා IHL වෙතින් ක්‍රම දෙකකට අධ්‍යාපනය ලැබිය
හැකිය.
1. Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවීම.
2. භෞතික දේශන සඳහා සෙනසුරාදා හෝ ඉරිදා එක් 'දිනක්දී ඔබේ නගරයේදී.
රැකියා අපේක්‍ෂිත, රැකියාවල නිරත හෝ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන්ට මෙය යෝග්‍ය වේ.
එක් එක් විෂය සඳහා දැනට ක්‍ෂේත්‍රයේ සිටින වඩාත්ම පලපුරුදු දේශකවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා
දේ. විෂය නිර්දේශය 100% ක් ආවරණය කර, එක් එක් මාතෘකාවට අදාළව සැබැ විභාග මට්ටමේ ප්‍රශ්න
සඳහා පිළිතුරු සැපයිමට සියඵ සිසුන් පුහුණු කෙරේ.
OPTION 1
Fully Online
සියඵම විශුයන්ට Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ විය. හැකිය.
- 201 - උසුස් මූල්‍ය
ගිණුම්කරණය සහ
පිරිවැයකරණය
- 202 - ඩිපිටල් පරසරයේ තාරතුරැ
පද්ධති
- 203 - ව්‍යාපාර නීභිය
- 204 - ව්‍යාපාර කළමනාකරණය
OPTION 2
Hybrid classes
Physcial & online
- 201 - උසුස් මූල්‍ය
ගිණුම්කරණය සහ
පිරිවැයකරණය
(භෞතිකව ඉරිදා දින)
- 202 - ඩිපිටල් පරසරයේ තාරතුරැ
පද්ධති (භෞතිකව ඉරිදා දින)
- 203 - ව්‍යාපාර නීභිය (භෞතිකව ඉරිදා දින)
- 204 - ව්‍යාපාර කළමනාකරණය (භෞතිකව ඉරිදා දින)
- සියඵම විශුයන් සඳහා ගුණාත්මක නිබන්දන කට්ටලයක.
- ඕනෑම චේලාවක, ඕනෑම තැනක දී, ඕනෑම වාර ගණනක් නැරඹිය හැකි පටිගත කළ වීඩියෝ දේශන.
- මෙම වීඩියෝ දේශන නැරඹීම සඳහා Data සම්පූර්ණයෙන්ම නොමිලේ;
- දේශකවරුන් වෙත ගැටළු ඉදිරිපත් කිරිමට තාක්‍ෂණ්ක සහය.
- සතියේ දින 07 ම පැය 24 පුරා (24/7) ඩය ලොග් ආයතනය වෙතින් තාක්‍ෂණික සහය.
- සැබැ විභාග මට්ටමේ පුහුණුව සඳහා තාක්‍ෂණික සහය.
- ඊළඟ විභාග අදියරයන් සියල්ල සඳහා දේශන.