IHL Updates
Join us at IHL in the first week of September 2024 for an exciting journey! . Reserve your spot now! WhatsApp: Click Here

AAT අදියර II, සිංහල මාධ්‍යය

පාඨමාලා විස්තරය

ගිණුම්කරණ ශිල්පීය වෘත්තිකයෙකුවීමේ ගමන්මගේ දෙවන අදියර මෙයයි. AAT අදියර 1 හෝ A/L වාණිජ අංශයෙන්‌ සමත්වීම මූලික සුදුසුකමයි. මෙම විභාගය සඳහා IHL වෙතින්‌ ක්‍රම දෙකකට අධ්‍යාපනය ලැබිය හැකිය.

1. Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවීම.

2. භෞතික දේශන සඳහා සෙනසුරාදා හෝ ඉරිදා එක්‌ 'දිනක්දී ඔබේ නගරයේදී.

රැකියා අපේක්‍ෂිත, රැකියාවල නිරත හෝ උසස්‌ අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන්ට මෙය යෝග්‍ය වේ. එක්‌ එක්‌ විෂය සඳහා දැනට ක්‍ෂේත්‍රයේ සිටින වඩාත්ම පලපුරුදු දේශකවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා දේ. විෂය නිර්දේශය 100% ක්‌ ආවරණය කර, එක්‌ එක්‌ මාතෘකාවට අදාළව සැබැ විභාග මට්ටමේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයිමට සියඵ සිසුන්‌ පුහුණු කෙරේ.

පාඨමාලා විකල්ප

  1. සියඵම විශුයන්‌ සඳහා ගුණාත්මක නිබන්දන කට්ටලයක.
  2. ඕනෑම චේලාවක, ඕනෑම තැනක දී, ඕනෑම වාර ගණනක්‌ නැරඹිය හැකි පටිගත කළ වීඩියෝ දේශන.
  3. මෙම වීඩියෝ දේශන නැරඹීම සඳහා Data සම්පූර්ණයෙන්ම නොමිලේ;
  4. දේශකවරුන්‌ වෙත ගැටළු ඉදිරිපත්‌ කිරිමට තාක්‍ෂණ්ක සහය.
  5. සතියේ දින 07 ම පැය 24 පුරා (24/7) ඩය ලොග්‌ ආයතනය වෙතින්‌ තාක්‍ෂණික සහය.
  6. සැබැ විභාග මට්ටමේ පුහුණුව සඳහා තාක්‍ෂණික සහය.
  7. ඊළඟ විභාග අදියරයන්‌ සියල්ල සඳහා දේශන.

ගෙවීම් විකල්පය

Standard

රු 4,000

රු 5,400

සාමාන්‍ය මාසික ගෘස්තුව
  • ඇතුලත්වීමේ ගාස්තුව - Rs. 1,000/=
  • A/L සිසුන්ට මාසිකව - Rs. 4,000/=
Pay Now
X

Say Hi 👋 To IHL