ව්‍යාපාරික අදියර 1 යනු, ඔබ වරලත් ගණකාධිකාරි වෘත්තිය වෙත පිවිසීමේ ගමන්මගේ පළමු පියවරයි.උසස් පෙළ විෂයයන් 3 ක් (35) සමත්වීම මූලික සුදුසුකමයි. මෙම මූලික අදියරේදී වරලත් ගණකාධිකාරිවරයෙකු වීමට අවශ්‍ය මූලික දැනුම් සහ කුසලතා ලබා දේ.උසස් පෙළ විෂයයන් 3 ක් (3s) සමත්වීම මූලික සුදුසුකමයි. මෙම මූලික අදියරේදී වරලත් ගණකාධිකාරිවරයෙකු වීමට අවශ්‍ය මූලික දැනුම් සහ කුසලතා ලබා දේ.
මෙම විභාගය සඳහා IHL වෙතින් ක්‍රම දෙකකට අධ්‍යාපනය ලැබිය හැකිය.
1. Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවීම.
2. භෞතික දේශන සඳහා සෙනසුරාදා හෝ ඉරිදා එක් 'දිනක්දී ඔබේ නගරයේදී.
රැකියා අපේක්‍ෂිත, රැකියාවල නිරත හෝ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන්ට මෙය යෝග්‍ය වේ. එක් එක් විෂය සඳහා දැනට ක්‍ෂේත්‍රයේ සිටින වඩාත්ම පලපුරුදු දේශකවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා දේ. විෂය නිර්දේශය 100% ක් ආවරණය කර, එක් එක් මාතෘකාවට අදාළව සැබැ විභාග මට්ටමේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයිමට සියඵ සිසුන් පුහුණු කෙරේ.
කොළඹ 03, අවිස්සාවේල්ල, ගම්පහ, කිරිබත්ගොඩ, මීගමුව, කුරුණෑගල, මහනුවර, කෑගල්ල සහ රත්නපුර,
සියඵම විශුයන්ට Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ විය. හැකිය.
Hybrid classes
Say Hi 👋 To IHL