IHL Updates
Join us at IHL in the first week of September 2024 for an exciting journey! . Reserve your spot now! WhatsApp: Click Here

CA ව්‍යාපාරික අදියර I, සිංහල මාධ්‍යය

පාඨමාලා විස්තරය

ව්‍යාපාරික අදියර 1 යනු, ඔබ වරලත්‌ ගණකාධිකාරි වෘත්තිය වෙත පිවිසීමේ ගමන්මගේ පළමු පියවරයි.උසස්‌ පෙළ විෂයයන්‌ 3 ක්‌ (35) සමත්වීම මූලික සුදුසුකමයි. මෙම මූලික අදියරේදී වරලත්‌ ගණකාධිකාරිවරයෙකු වීමට අවශ්‍ය මූලික දැනුම්‌ සහ කුසලතා ලබා දේ.උසස්‌ පෙළ විෂයයන්‌ 3 ක්‌ (3s) සමත්වීම මූලික සුදුසුකමයි. මෙම මූලික අදියරේදී වරලත්‌ ගණකාධිකාරිවරයෙකු වීමට අවශ්‍ය මූලික දැනුම්‌ සහ කුසලතා ලබා දේ.

මෙම විභාගය සඳහා IHL වෙතින්‌ ක්‍රම දෙකකට අධ්‍යාපනය ලැබිය හැකිය.

1. Online තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවීම.

2. භෞතික දේශන සඳහා සෙනසුරාදා හෝ ඉරිදා එක්‌ 'දිනක්දී ඔබේ නගරයේදී.

රැකියා අපේක්‍ෂිත, රැකියාවල නිරත හෝ උසස්‌ අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන්ට මෙය යෝග්‍ය වේ. එක්‌ එක්‌ විෂය සඳහා දැනට ක්‍ෂේත්‍රයේ සිටින වඩාත්ම පලපුරුදු දේශකවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා දේ. විෂය නිර්දේශය 100% ක්‌ ආවරණය කර, එක්‌ එක්‌ මාතෘකාවට අදාළව සැබැ විභාග මට්ටමේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයිමට සියඵ සිසුන්‌ පුහුණු කෙරේ.

පාඨමාලා මධෟස්ථාන

පාඨමාලා විකල්ප

  1. ඕනෑම වේලාවක, ඕනෑම තැනක දී, ඕනෑම වාර ගණනක්‌ නැරඹිය හැකි පටිගත කළ වීඩියෝ දේශන.
  2. මෙම වීඩියෝ දේශන නැරඹිම සඳහා Dialog වෙතින්‌ Data සම්පූර්ණයෙන්ම නොමිලේ.
  3. සතියේ දින 07 ම පැය 24 පුරා (24/7) Dialog ආයතනය වෙතින්‌ තාක්‍ෂණික සහය.
  4. සියලුම විෂයන්‌ සඳහා ගුණාත්මක නිබන්ධන කට්ටලයක්‌.
  5. සැබෑ විභාග මට්ටමේ පුහුණුව සඳහා තාක්‍ෂණික සහය.
  6. ඊළඟ විභාග අදියරයන්‌ සියල්ල සඳහා දේශන.

ගෙවීම් විකල්පය

Standard

රු 4,900

රු 6,600

සාමාන්‍ය මාසික ගෘස්තුව
  • ඇතුලත්වීමේ ගාස්තුව - Rs. 1,000/=
  • A/L සිසුන්ට මාසිකව - Rs. 4,900/=
Pay Now
X

Say Hi 👋 To IHL